අනු අංකය |
සපයනු ලබන සේවාව |
ග්‍රාම නිලධාරී විසින් කළයුතු සේවාවන් |
ගතවන උපරිම කාලය |
01 |
චරිත සහතික / පදිංචි සහතික නිකුත් කිරිම |
සහතික තිබේ නම් |
විනාඩි 15 කි |
පදිංචිය සනාථ කිරීම අවශ්‍යවන්නේ නම් (පෞද්ගලිකව සෑහීමකට පත්වීම මත) |
දින 03 කි |
02 |
ආදායම් සහතික නිකුත් කිරීම සදහා නිර්දේශ කිරීම |
ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ කිරීම |
දින 03 කි |
03 |
වටිනාකම් සහතික නිකුත් කිරීම |
ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ කිරීම |
දින 02 කි |
04 |
තක්සේරු වාර්තා |
ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ කිරීම |
දින 02 කි |
05 |
හැදුනුම්පත් ලබා දීම |
සහතික කර ප්‍රාදේශීය ලේකම් වෙත භාරදීම |
දින 07 කි |
හැදුනුම්පත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලැබුණු පසු පුද්ගලයන්ට නිකුත් කිරීම |
දින 03 කි |
06 |
කොස් ගස් කැපීම |
එක ගසක් කැපීම සදහා නිර්දේශ ඉදිරිපත් කිරීම |
දින 01 කි |
එකට වැඩි සංඛ්‍යාවක් නිර්දේශ ඉදිරිපත් කිරීම (සෑහීමට පත් වන්නේ නම්) |
දින 03 කි |
07 |
දැව ප්‍රවාහන බලපත්‍ර |
ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ කිරීම |
දින 02 කි |
දැව මුද්‍රා කිරීම |
දින ½ කි |
08 |
ගිනි අවි බලපත්‍ර නිර්දේශය |
නිර්දේශය ප්‍රාදේශීය ලේකම් වෙත ඉදිරිපත් කිරීම |
දින 03 කි |
09 |
පුපුරණ ද්‍රව්‍ය |
නිර්දේශ ඉදිරිපත් කිරීම |
දින 03 කි |
10 |
මරණ වාර්තා ලබාදීම |
ස්වාභාවික මරණ වාර්තාව |
පැය 03 කි |
11 |
ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම |
ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ලබාදීම |
දින 03 කි |
12 |
පැමිණිලි පිටපත් ලබාදීම |
පවත්නා වර්ෂයේදී සිදුවූවක් නම් |
දින 01 කි |
පෙර වර්ෂයකදී සිදුවූවක් නම් |
දින 03 කි |
13 |
මහජන ආධාර නිර්දේශය |
ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම |
දින 03 කි |
14 |
කල්ගතවු උපත් මරණ ලියාපදිංචි කිරීම |
නිර්දේශය ඉදිරිපත් කිරීම |
දින 03 කි |
15 |
ශිෂ්‍යධාර අයදුම්පත් නිර්දේශ කිරීම |
ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම |
දින 02 කි |
16 |
සත්ත්ව ප්‍රවාහන බලපත්‍ර |
ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම |
දින 03 කි |
17 |
ඉඩම් අයිතිය තහවුරු කිරීම |
ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම |
දින 03 කි |
18 |
විදුලිය හා ජලය පහසුකම් සදහා නිර්දේශ ලබාදීම |
නිර්දේශ ඉදිරිපත් කිරීම |
දින 03 කි |
19 |
විස්තීරණ ආපදා ආධාර නිර්දේශ ලබාදීම |
ක්ෂණික වාර්තා ප්‍රාදේශීය ලේකම් වෙත ඉදිරිපත් කිරීම |
පැය 06 කි |
විස්තරාත්මක වාර්තාව ඉදිරිපත් කිරීම |
දින 03 කි |
20 |
|
නිර්දේශ කිරීම |
දින 03 කි |
21 |
විවිධ අවශ්‍යතා සදහා අවශ්‍ය නිර්දේශ හා වාර්තා ලබාදීම |
අදාළ ලියවිලි හා වාර්තා ලැබී ඇත්නම් නිර්දේශය ඉදිරිපත් කිරීම |
දින 03 කි |
22 |
ස්වේච්ඡා සංවිධාන ලියාපදිංචිය |
අදාළ ලියවිලි හා වාර්තා ලැබී ඇත්නම් නිර්දේශය ඉදිරිපත් කිරීම |
දින 03 කි |
23 |
රජයේ ඉඩම් පිළිබද රාජකාරි |
අනවසර පදිංචිය පිළිබද වාර්තා කිරීම |
එසැනින්ම |
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යැවිය යුතු අනෙකුත් වාර්තා හා නිර්දේශ |
දින 07 කි |
24 |
ගල්/වැලි/ඛනිජ ද්‍රව්‍ය ආඥා පනත යටතේ බලපත්‍ර නිකුත් කිරීම |
ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම |
දින 07 කි |
25 |
මත් පැන් බලපත්‍ර |
ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම |
දින 07 කි |
26 |
සාම නිලධාරී රාජකාරී |
සුළු ආරවුල් පිළිබද පැමිණිලි විභාග කිරීම |
දින 03 කි |
27 |
ජනාධිපති අරමුදලේ ආධාර ලබා දීම |
ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම |
දින 02 කි |